- ඇල්බට් අයින්ස්ටයින්. ඒ මහා ප‍්‍රාඥයා කී දවස අද උදා වෙලා ද?
අයින්ස්ටයින් කියන්නේ මේ මෑත ලෝකයේ විසූ විශිෂ්ට දාර්ශනිකයෙක්, ගණිතඥයෙක්
හා විද්‍යාඥයෙක්. ඔහු ලෝකය දිහා වෙනත් කිසි කෙනකු නොබැලූ ඇසකින් බැලූ නිසා
සාපේක්ෂතාවාදය ඇතුළු න්‍යායන් රැසක් අපට උරුම වුණා. ඔහු දාර්ශනිකයකු වශයෙන්
අනාගත ලෝකය දිහා බලා පළ කළ අපූරු අනාවැකියක් ඔස්සේ නිර්මාණය කළ රූප පෙළක්
ඇතුළත් ඊමේල් පණිවුඩයක් පසුගියදා අපට අන්තර් ජාලය හරහා ලැබුණා.
එය අපට මිතුරකුගෙන් ලැබුණු එකක්. ඉංගිරිසි භාෂාවෙන් ආ එයින් කියවුණු පණිවුඩය හරිම ප‍්‍රබලයි. අප දන්නේ නෑ මේක කාගේ නිර්මාණයක්ද කියා. එත් අපට මේක ලැබුණේ ඇමරිකාවේ ජීවත්වන අපේ සුමිතුරු සරත් කුමාරයන්ගෙන්. ඔහුට මේක එවා තියෙන්නෙ, ඔහුගේ මිතුරු කේ. යූ. සිරිනන්දයන් ගෙන්. කාගේ වුනත් මේ රූප පෙළ ‘මල්කැකුළු’ සහෘද ඔබගේ සිතුවිලි අවදි කරන්න හේතුවෙයි කියල සිතූ නිසා සිංහලට නඟා පළ කරන්න අප අදහස් කළා.
සංවේග ජනකයි.. ඒත් ඇත්තයි...
අයින්ස්ටයින් බිය පළ කළ දිනය අන්තිමේ දී උදාවෙලා!
”මා තුළ බියක් පවතිනවා තාක්ෂණය මිනිස් අන්තර් කි‍්‍රයාකාරකම් ඉක්මවා යන දවසක් ඒවි කියා. එදාට ලෝකයේ ඉතිරි වන්නේ මෝඩයන්ගෙන් පිරි පරපුරක්.”
- ඇල්බට් අයින්ස්ටයින්.
ඒ මහා ප‍්‍රාඥයා කී දවස අද උදා වෙලා ද?

මිතුරු මිතුරියන් සමග කෝපි බොද්දී.....
මුහුදු වෙරළේ දිනක්.....

කී‍්‍රඩා තරගයක් නරඹන්න ගිහින් ඔබේ පිලට ජය පතමින්...

මිතුරු මිතුරියන් සමග රාති‍්‍ර ආහාර ගනිද්දී.......

කුළුපග දෙදෙනකු විශේෂයෙන් හමුවූ දිනයකදී......

සදා මිතුරු දෙදෙනකු සංවාදයකට එක් වූ අවස්ථාවකදී.....

කෞතුකාගාරයක් නරඹන්න ගිය දා.......

අවට සිරි නරඹමින් ආස්වාදය ලබමින්.......

”මා තුළ බියක් පවතිනවා තාක්ෂණය මිනිස් අන්තර් කි‍්‍රයාකාරකම් ඉක්මවා යන දවසක් ඒවි කියා. එදාට ලෝකයේ ඉතිරි වන්නේ මෝඩයන්ගෙන් පිරි පරපුරක්.”
- ඇල්බට් අයින්ස්ටයින්.
ඒ මහා ප‍්‍රාඥයා කී දවස අද උදා වෙලා ද?