විද්‍යා විජ්ජා ලොවට බිහිවු වග සටහන් කිරීම

මේක ඉතින් ගෝඩාක් ම අපේ ඇත්තෝ ගැන කිනන වෙන දෙයක් අපේ රටේ බුද්ධිමත් දේ අපට අන්නට දකින්නට ලැබෙන්නේ බොහෝම අඩුවෙන් ඇත්තෙන්ම කීවොත් දකින්න වෙන්නේ නැතිතරම් ඒ නිසා විද්‍යාව නැමති විජ්ජාව එක එක තැන් වල තියන එක එක දේවල් එකන්ම තැනට ගෙන්න ගන්න වැයමක් මේ.
විද්‍යාවට ආවඩා අයුබෝන් කියලා ලොකේ විජ්ජාවෙන් වෙන දේවල් දැන ගන්ට ඕන්

*මේක කරන්නේ පොඩි කොල්ලෙක් ඒක නිසා වැරදි තැනක් තියනවානම් ඔය ලොකු ලොකු ඇත්තෝ කියලා දෙයි කියාලා බලාපොරොත්තු වෙනවා

Popular posts from this blog

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු